ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ මහාවග්ගයේ එන පහාරාද සූත්‍රයේත් (89 පිටුව) පුද්ගලයින්ව ශාසනයෙන් බැහැර කිරීමක් පිළිබඳ සඳහන් වෙනවා.
ඒ සඳහන් වන්නේ පාරාජිකා ඇවතට පත් වූ පුද්ගලයින් පිළිබඳව විය හැකි බවයි මගේ අදහස.
Search found 48 matches
- Wed Jul 15, 2026 8:35 am
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 4
- Views: 505
- Wed Jun 24, 2026 3:37 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 4
- Views: 505
Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
යම් භික්ෂූවක් නෙරන ලෙස බුදුරජානන් වහන්සේ විසින් අන් භික්ෂූන් වහන්සේලාට පැවසීම පිළිබඳ සඳහනක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ මෙත්‌තා වග්ගයේ කාරණ්‌ඩව සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. මේ සූත්‍රයේ අන්තර්ගතය වටගොඩ මග්ගවිහාරි හිමි දක්වන අදහස්වලට එකඟ නැති බවයි බැලූ බැල්මට පෙනෙන්නේ. එය එස ...
- Wed Jun 24, 2026 3:34 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 4
- Views: 505
Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
ගලගම කුසලධම්ම හිමිගේ මේ මාතෘකාවට අදාළ කරුණු දැක්වීම් පහත සබැඳිවලින් යොමුවන වීඩියෝවල තිබෙනවා. එහිමියන් අදහස් දක්වන්නේ භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීමට පක්ෂවයි.
https://www.trekmentor.org/watch/yt/2mcjnaXFmVw
https://www.trekmentor.org/watch/yt/ABR-UkY1f7k
https://www.trekmentor.org/watch/yt/2mcjnaXFmVw
https://www.trekmentor.org/watch/yt/ABR-UkY1f7k
- Wed Jun 24, 2026 3:02 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 4
- Views: 505
Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
උත්තරීතර සංඝ සභාවක් පිහිටුවීම පිළිබඳ වටගොඩ මග්ගවිහාරි හිමිගේ අදහස් දැක්වීම් ඇතුලත් පහත සබැඳියෙන් යොමුවන වීඩියෝවේත් භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැරලීම පිළිබඳ එහිමියන් දක්වන අදහස් තිබෙනවා:
ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමයි
වටගොඩ මග්ගවිහාරි හිමි පවසන්නේ භික්ෂූවකග ...
ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමයි
වටගොඩ මග්ගවිහාරි හිමි පවසන්නේ භික්ෂූවකග ...
- Wed Jun 24, 2026 2:21 pm
- Forum: විනය - Vinaya
- Topic: උත්තරීතර සංඝ සභාවක් ඇතිකරලීම
- Replies: 0
- Views: 192
උත්තරීතර සංඝ සභාවක් ඇතිකරලීම
බුද්ධ ශාසනයේ වර්තමානයේ ඉස්මතුව ඇති යම් යම් ගැටලුකාරී තත්වයන්ට විසදුමක් ලෙස අඩු තරමින් සාමාජිකයින් පන්සියයකින්වත් යුත් උත්තරීතර සංඝ සභාවක් පිහිටුවීම ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන්ගේ අදහස් දැක්වීමක් පහත සබැඳියෙන් යොමුවන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.
ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමය ...
ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමය ...
- Tue May 26, 2026 8:41 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 4
- Views: 505
භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම ගිහියන්ට සුදුසු ක්‍රියාවක් ද, භික්ෂූන් වහන්සේලාට සුදුසු ක්‍රියාවක් ද, අතීතයේ එවැනි ක්‍රියාවන් සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන් දක්වන විස්තර පහත සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:
"සිවුරු හරවා යැවීම වැරදිද ? | පූජ්‍ය වටගොඩ ...
"සිවුරු හරවා යැවීම වැරදිද ? | පූජ්‍ය වටගොඩ ...
- Mon Mar 30, 2026 8:58 pm
- Forum: විනය - Vinaya
- Topic: ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
- Replies: 0
- Views: 699
ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
දින කිහිපයකට කලින් පයාගල නන්ද හිමි විසින් ගීත පිළිබඳ විස්තර කිරීම් සහිත වීඩියෝ දෙකක් අන්තර්ජාලයට එක් කොට තිබෙනු මට දකින්නට ලැබුණා. පහත දැක්වෙනුයේ එම වීඩියෝවලට සබැඳි:
"සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
"අතිතය සිහිනයක් පමණයි | atitaya ...
"සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
"අතිතය සිහිනයක් පමණයි | atitaya ...
- Thu Mar 19, 2026 11:27 am
- Forum: පොදු - General
- Topic: ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?
- Replies: 0
- Views: 507
ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?
සම්මුති සත්‍යය, පරමාර්ථ සත්‍යය සහ ආර්යය සත්‍යය ලෙස සත්‍යය වර්ග තුනක් ඇති බවත් ආර්යය සත්‍යයෙන් පරමාර්ථ සත්‍යය වෙනස් විය හැකි බවත් වටගොඩ මග්ගවිහාරි හිමිගේ පහත සැබැඳියෙන් යොමුවන වීඩියෝවේ කියැවෙනවා:
"සත්‍ය ගැන හැදින්වීමක් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
එහිමියන් පවසන ඒ සමහරක ...
"සත්‍ය ගැන හැදින්වීමක් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
එහිමියන් පවසන ඒ සමහරක ...
- Sun Mar 08, 2026 7:15 am
- Forum: පොදු - General
- Topic: සකාය නිරුත්ති යන්නෙන් අදහස් වන්නේ බුදුන් වහන්සේ දහම් දෙසූ පාලි භාෂාව ද නැත්නම් දහම් අසන අයගේ භාෂාව ද?
- Replies: 0
- Views: 447
සකාය නිරුත්ති යන්නෙන් අදහස් වන්නේ බුදුන් වහන්සේ දහම් දෙසූ පාලි භාෂාව ද නැත්නම් දහම් අසන අයගේ භාෂාව ද?
පාලි භාෂාවෙන් ඇති ත්‍රිපිටකය වෙනත් භාෂාවන්ට හැරවීම නොකළ යුතු බව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි විස්තර කරන ආකාරය පහත දැක්වෙන සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.
සකාය නිරුත්ති යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලි භාෂාවම බවත් දහම් අසන අයගේ ස්වකීය භාෂාව නොවන බවත් එහිමියන් විස්තර කරනවා.
සබැඳිය: "ත්‍රිපිටකය ප ...
සකාය නිරුත්ති යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලි භාෂාවම බවත් දහම් අසන අයගේ ස්වකීය භාෂාව නොවන බවත් එහිමියන් විස්තර කරනවා.
සබැඳිය: "ත්‍රිපිටකය ප ...
- Mon Mar 02, 2026 2:39 pm
- Forum: විනය - Vinaya
- Topic: තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?
- Replies: 0
- Views: 337
තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?
ලංකාවේ යම් යම් ස්ථානවල තාවකාලික පැවිද්ද ලබා දෙන බව පෙනෙන්න තිබෙනවා.
පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන වීඩියෝව තුළ කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි ඊට එරෙහිව අදහස් ඉදිරිපත් කරන අයුරු දකින්න පුළුවන්:
"තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟද? | Kiriwaththuduwe Ariyadassana Thero"
පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන ව ...