පාලි භාෂාවෙන් ඇති ත්‍රිපිටකය වෙනත් භාෂාවන්ට හැරවීම නොකළ යුතු බව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි විස්තර කරන ආකාරය පහත දැක්වෙන සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.
සකාය නිරුත්ති යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලි භාෂාවම බවත් දහම් අසන අයගේ ස්වකීය භාෂාව නොවන බවත් එහිමියන් විස්තර කරනවා.
සබැඳිය: "ත්‍රිපිටකය පාලියෙන්ම තියන්න කියන්නේ ඇයි? | Kiriwaththuduwe Ariyadassana Thero"