තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?

Post Reply
kamal
Posts: 39
Joined: Thu Dec 04, 2025 2:45 pm

තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?

Post by kamal »

ලංකාවේ යම් යම් ස්ථානවල තාවකාලික පැවිද්ද ලබා දෙන බව පෙනෙන්න තිබෙනවා.

පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන වීඩියෝව තුළ කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි ඊට එරෙහිව අදහස් ඉදිරිපත් කරන අයුරු දකින්න පුළුවන්:

"තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟද? | Kiriwaththuduwe Ariyadassana Thero"

පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන වීඩියෝව තුළ තපෝවනයේ රතන හිමි තාවකාලික පැවිද්ද සිදුකිරීමට කටයුතු කරන අයුරු දකින්න පුළුවන්:

"තාවකාලික පැවිදි කිරීමේ පිංකම (කාන්තා, පිරිමි) - 2023 අගෝස්තු"

තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද නැද්ද යන්න පිළිබඳ අතිරේක විස්තර ඇත්නම් ඒ පිළිබඳ මෙහි සඳහන් කරන්න.
Post Reply