සංගායනා සාකච්ඡා මණ්ඩපය - Sangayana Discussion Forum
Skip to content
Search
Advanced search
Quick links
Unanswered topics
Active topics
Search
FAQ
Login
Home
Board index
අංශ
විනය - Vinaya
Search
ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
Post Reply
Print view
Search
Advanced search
1 post • Page
1
of
1
kamal
Posts:
42
Joined:
Thu Dec 04, 2025 2:45 pm
ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
Quote
Post
by
kamal
»
Mon Mar 30, 2026 8:58 pm
දින කිහිපයකට කලින් පයාගල නන්ද හිමි විසින් ගීත පිළිබඳ විස්තර කිරීම් සහිත වීඩියෝ දෙකක් අන්තර්ජාලයට එක් කොට තිබෙනු මට දකින්නට ලැබුණා. පහත දැක්වෙනුයේ එම වීඩියෝවලට සබැඳි:
"සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
"අතිතය සිහිනයක් පමණයි | atitaya sihinayak pamanayi | karunarathna diwulgane"
ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද? මට වැටහෙන්නේ එය ධර්මයට විනයට ගැළපෙන්නේ නැති ක්‍රියාවක් බවයි. නැටීම, ගැයීම, වැයීම සහ විසුළුදස්නෙන් වැළකීමට අදාළව ශික්ෂා පදයක් ද තිබෙනවා. තව ද ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකැයි ද කියැවෙනවා. මේ නිසා ගීතයක් පිළිබඳ යමක් කීමේ විශේෂ අවශ්‍යතාවයක් ඇතොත් එය සුදුසු සීමාවන් සලකා කිරීම හැර ගීතවල අන්තර්ගතයන් ධර්මය අනුසාරයෙන් විස්තර කරන්න යෑම හෝ ධර්මය ගීත අනුසාරයෙන් විස්තර කරන්න යෑම ධර්ම අවබෝධය ඇතිකරලීම සඳහා භාවිතා කරන්නට සුදුසු ක්‍රමවේදයක් නොවේ කියලයි මට හිතෙන්නේ.
මේ මම පෙර කාලයේ ලියන ලද ලිපි දෙකකට සබැඳි:
"චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම"
"2019 ජනවාරි 5 වන දින මාතලේ අළුවිහාරයේදී ස්ත්‍රීන් විසින් පවත්වන ලද උමතු ප්‍රදර්ශනය"
Top
Post Reply
Print view
1 post • Page
1
of
1
Return to “විනය - Vinaya”
Jump to
අංශ
↳ දැන්වීම් - Announcements
↳ හඳුන්වාදීම් - Introductions
↳ විනය - Vinaya
↳ පොදු - General
↳ යෝජනා - Suggestions