භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම ගිහියන්ට සුදුසු ක්‍රියාවක් ද, භික්ෂූන් වහන්සේලාට සුදුසු ක්‍රියාවක් ද, අතීතයේ එවැනි ක්‍රියාවන් සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන් දක්වන විස්තර පහත සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:
"සිවුරු හරවා යැවීම වැරදිද ? | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ"