ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගැනීම

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගැනීම

Post by kamal »

මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගන්නා ආකාරය පහත සබැඳියෙන් යොමු වන වීඩියෝවේ දැක්වෙනවා:

ආපදාවෙන් හානි වූ විහාරස්ථාන වෙත අපගේ සදහම් සුරක්ෂා පදනමෙන් 25000ක මුදල් පරිත්‍යාගයක්...

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපියසංවොහාර ශික්ෂාපදය
Post Reply