කලකට පෙර මට අසන්නට ලැබුණා දුසිල්වත් භික්ෂූන් ලෙස හැඳින්වෙන්නේ පාරාජිකාවට පත් භික්ෂූන් වහන්සේලාට පමණක් බවත්, වෙනත් ශික්ෂාපද කඩන භික්ෂූන් වහන්සේලාට දුසිල්වත් භික්ෂූන් ලෙස කීම නොගැළපෙන බවත්, එබඳු භික්ෂූන් වහන්සේලා හැඳින්වෙන්නේ ලජ්ජා නැති භික්ෂූන් වහන්සේලා ලෙස බවත්.
එසේ වේ නම් මේ පිළිබඳ දහම් ග්‍රන්ථවල සඳහන් ස්ථාන පිළිබඳව දැනගැනීමට කැමතියි.