සංඝ යනු කවුරුන් ද?

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

සංඝ යනු කවුරුන් ද?

Post by kamal »

බුද්ධ, ධම්ම, සංඝ ලෙස තෙරුවන් සඳහන් කිරීමේදී සංඝ යනු කවුරුන්ද යන්න වටගොඩ මග්ගවිහාරි හිමියන් විස්තර කරන අයුරු පහත සබැඳියට අදාළ වීඩියෝවේ දැක්වෙනවා. මම හිතන්නේ වටගොඩ මග්ගවිහාරි හිමියන්ගේ එම විස්තරය නිවැරදියි කියලා. ඒත් එම අර්ථ දැක්වීම ධර්ම ග්‍රන්ථ තුළ කවර ස්ථානයන්හි ඇත් දැයි දැනගැනීමට මම කැමතියි.

තව ද පර්යායෙන් පෘතග්ජන උපසම්පදා භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලාත් සංඝ යන ගණයට අයත් වෙනවා යැයි කියන විට "පර්යායෙන්" යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

" සංඝ " සංඝයා යනු කවුරුන්ද
Post Reply