නෙල්ලිගල හාමුදුරුවෝ පොළොව කැණීමෙන් ඇවතට පැමිණීම

Post Reply
kamal
Posts: 8
Joined: Thu Dec 04, 2025 2:45 pm

නෙල්ලිගල හාමුදුරුවෝ පොළොව කැණීමෙන් ඇවතට පැමිණීම

Post by kamal »

නෙල්ලිගල හාමුදුරුවෝ (වතුරකුඹුරේ ධම්මරතන හිමි) පොළොව කණින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළව තිබෙනවා.

ඇවතේ ස්වභාවය: පචීති
අදාළ ශික්ෂාපදය: පඨවිඛණන ශික්ෂාපදය (https://thripitaka.org/view/bjts/vp2p1/122)

වීඩියෝවට සබැඳිය: https://www.trekmentor.org/watch/yt/-gvgwjhnxAY
Post Reply