පරවාහැර චන්දරතන හිමි රු 50000 ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

පරවාහැර චන්දරතන හිමි රු 50000 ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම

Post by kamal »

මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. පහත සබැඳියෙන් දැක්වෙන වීඩියෝවට අනුව පරවාහැර චන්දරතන හිමි මුදල් භාවිතා කරන බවයි ගම්‍ය වන්නේ.

"ආපදාවෙන් හානි වූ විහාරස්ථාන වෙනුවෙන් පරවාහැර චන්දරතන නායක හිමියන්ගෙන් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්"

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපියසංවොහාර ශික්ෂාපදය
Post Reply