ඔබව හඳුන්වා දෙන්න

Locked
admin
Site Admin
Posts: 2
Joined: Thu Dec 04, 2025 1:48 pm

ඔබව හඳුන්වා දෙන්න

Post by admin »

මෙම සාක්ච්ඡා මණ්ඩපය වෙත පිවිසෙන ඔබ අන් අයට ඔබව හඳුන්වා දීමක් කරයි නම් එය පහසුවක් වේ. එබැවින් සාකච්ඡා මණ්ඩපයේ මෙම කොටසෙහි ඔබ පිළිබඳ යම් හැඳින්වීමක් කරන මෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ හැඳින්වීම "හඳුන්වාදීම් - Introductions" අංශයෙහි නව මාතෘකාවක් යටතේ පළ කරන්න. ඒ සඳහා එම අංශයෙහි "New Topic" ලෙස සඳහන්ව ඇති බොත්තම ඔබා යොමු වන්න.
Locked