Page 1 of 1

මහානායකවාදය

Posted: Fri Dec 05, 2025 12:54 pm
by kamal
කලකට පෙර මම මහානායකවාදය යන නමින් ලිපියක් ලියුවා. මේ තනතුර ධර්මයට විනයට නොගැළපෙන බවයි මගේ අදහස. ඒ පිළිබඳ අන් අයගේ මත ද ධර්මයට විනයට අනුව ඉදිරිපත් කරනවා නම් අගෙයි.

මම ලියූ ලිපියට සබැඳිය: මහානායකවාදය

Re: මහානායකවාදය

Posted: Fri Dec 12, 2025 6:23 pm
by kamal
පහත දැක්වෙන සබැඳියෙන් යොමු වනුයේ මේ මාතෘකාවට අදාළ ලිපියක් වෙත:

"දුෂ්ට කත්නෝරුවේ සිරිධම්ම තැන"