Page 1 of 1

නිවණට තෘෂ්ණා කිරීම කෙසේ දත යුතු ද?

Posted: Fri Dec 05, 2025 11:04 am
by kamal
සියලු පාප ක්‍රියා නොකිරීම බුදුන් වහන්සේගේ අනුශාසනාවයි. තෘෂ්ණාව අකුසලයක් ලෙස ගත් විට නිවණට තෘෂ්ණා කිරීම අකුසලයක් ලෙස ගෙන බුදුන් වහන්සේගේ පෙර කී අනුශාසනාවට අනුව එසේ නොකළ යුතු යැයි ගත යුතු ද?