ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
Posted: Mon Mar 30, 2026 8:58 pm
දින කිහිපයකට කලින් පයාගල නන්ද හිමි විසින් ගීත පිළිබඳ විස්තර කිරීම් සහිත වීඩියෝ දෙකක් අන්තර්ජාලයට එක් කොට තිබෙනු මට දකින්නට ලැබුණා. පහත දැක්වෙනුයේ එම වීඩියෝවලට සබැඳි:
මේ මම පෙර කාලයේ ලියන ලද ලිපි දෙකකට සබැඳි:
- "සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
- "අතිතය සිහිනයක් පමණයි | atitaya sihinayak pamanayi | karunarathna diwulgane"
මේ මම පෙර කාලයේ ලියන ලද ලිපි දෙකකට සබැඳි: