Page 1 of 1

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඊට මුදල් දමන ලෙස ඉල්ලීම

Posted: Wed Feb 25, 2026 11:13 am
by kamal
මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඊට මුදල් දමන ලෙස ඉල්ලන ආකාරය දැක්වෙන වීඩියෝවකට සබැඳිය පහත දැක්වෙනවා. එහිමියන් ඊට ජාතික පිංකැටය යන නමද ආදේශ කරනවා.

"සඟ සමුළු තියෙනකොට අනුර කුමාර්ගය ආණ්ඩුව කුපිත වෙන්නේ ඇයි? ඥානසාර හිමි සියල්ල හෙළි කරයි"

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපියසංවොහාර ශික්ෂාපදය