වීඩියෝවකට නොගැළපෙන මාතෘකාවක්: බුදුන් දෙසූ වැදි බණ
Posted: Thu Dec 18, 2025 7:26 pm
යූටියුබ් වෙබ් අඩවියේ "බුදුන් දෙසූ වැදි බණ" යන මාතෘකාව ඇතිව වීඩියෝවක් පළ කොට ඇති බව දක්නට ලැබුණා. මාදම්පාගම සීලරක්ඛිත නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කරගෙන යනු ලබන නාලිකාවකයි එය පළව ඇත්තේ.
මම ඒ වීඩියෝවේ කියැවෙන්නේ මොනවා දැයි බලන්න ගියේ නෑ. ඒත් මම කල්පනා කරේ මේ වාගේ මාතෘකාවක් යොදන්න තරම් ලැජ්ජාවක් නැති මෝඩ මිනිස්සු සිටීම කෙතරම් අභාග්‍යයක් ද කියලා.
https://www.youtube.com/watch?v=28Ae-Ia7_2M