මෙම වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නේ කෙසේද? (How to get a new account on this website?)
Posted: Thu Dec 04, 2025 3:52 pm
- ගිණුම් වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්න: https://account.trekmentor.org/user/register
- එම වෙබ් අඩවියට Login වීමෙන් පසුව මෙම වෙබ් අඩවිය වෙත නැවත පිවිසෙන්න.
- මෙම වෙබ් අඩවියට පිවිස මෙම වෙබ් අඩවියේ Login සබැඳිය ක්ලික් කරන්න. මෙම වෙබ් අඩවියේ නව ගිණුමක් සෑදී ඔබව ස්වයංක්‍රීයවම මෙම වෙබ් අඩවියට Login වනවා ඇත.
- ඔබගේ ආරම්භක පළකිරීම් කිහිපයක් අනුමැතිය ලැබෙන තෙක් අන් අයට නොපෙනෙනවා ඇත.
- Visit the account website and get an account created: https://account.trekmentor.org/en/user/register
- Login to that website. Then visit this website again.
- After visiting this website, click on the Login link. An account will get created in this website and you will be logged in automatically.
- A few of your initial posts will be subjected to initial approval.