Page 1 of 1

සියුම් නීවරණ සහ රළු නීවරණ ලෙස බෙදීමක් පවතිනවාද?

Posted: Mon Dec 15, 2025 9:21 am
by kamal
මෑතකදී යාලේගම රතනවංශ හිමි විසින් හසලක සීලවිමල හිමියන්ට චෝදනාවක් එල්ල කරනු ලැබ තිබුණා හසලක සීලවිමල හිමි විසින් සියුම් නීවරණ සහ රළු නීවරණ ලෙසින් නීවරණ බෙදීමක් පිළිබඳ විස්තර කරනු ලැබීමක් සම්බන්ධයෙන්. එම චෝදනාව සහ ඊට පිළිතුරු දීම අඩංගු වීඩියෝ දෙකට සබැඳි පහත දැක්වෙනවා:

"මෙහෙම ගියොත් ශාසනය ඉවරයි. හසලක සීලවිමල හිමියන්ගේ විකෘති කතා සිහි බුද්ධියෙන් අසන්න."

"හසලක සීලවිමල හිමියන්ට එල්ල වෙන චෝදනා වලට පිළිතුරු මෙම දේශනාවෙන්"

මෙම සංවාදයට තුඩු දුන් හසලක සීලවිමිල හිමියන්ගේ ආරම්භක දේශනාව සම්පූර්ණයෙන් අඩංගු වීඩියෝවට සබැඳිය දන්න අයෙක් වෙතොත් මෙහි පළ කරන්න.