සඟ සතු දේපළ ගිහියන්ට දන් දීම
Posted: Mon Dec 08, 2025 2:48 pm
අලුත්ගම මංගල හිමියන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20 ක ඉඩමක් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබා දුන් බව ලංකාදීප පුවත්පතේ පළව තිබෙනවා.
නිවාස අහිමි වූ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස යමක් කර තිබීම යහපත් ක්‍රියාවක්. ඒත් සඟ සතු දෑ ගිහියන්ට දෙන්න හැකි ද යන්න මට අපහැදිලියි. එබැවින් මෙවන් දෑ පිළිබඳ විනයේ සඳහන්ව ඇත්තේ කුමක් දැයි දැනගැනීමට කැමතියි.
ලංකාදීප ලිපියට සබැඳිය:
"සංගමු රජමහා විහාරාධිපති හිමියෝ අක්කර විස්සක් දන් දෙති"