Page 1 of 1

ධර්ම දේශනාවක ගුණාත්මක බව අගයන්නේ කෙසේ ද?

Posted: Sun Dec 07, 2025 11:23 am
by kamal
යම් කිසි ධර්ම දේශනාවක ගුණාත්මක බව අගයන්නේ කෙසේ ද යන්න ගැන දැන ගැනීමට කැමතියි.

මේ පිළිබඳ අදහස් මෙම මාතෘකාව යටතේ පළ කරන්න.