Page 1 of 1

පැපිලියානේ ආර්‍යදේව රතන හිමි තම නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යෑම

Posted: Sat Dec 06, 2025 8:06 am
by kamal
පැපිලියානේ රතන හිමි තම නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යන බවක් පෙනෙනවා.

යූටියුබ් වෙබ් අඩවියේ "අපගේ YOUTUBE නාලිකාව හා එක්වන්න , සැමට ආරාධනා (A New Beginning)" යන මාතෘකා ඇති වීඩියෝවේ විස්තරයේ පහත දැක්වෙන බැංකු ගිණුම් අංක දක්වා තිබෙනවා:

Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero

ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero

Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero

මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි.

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපියසංවොහාර ශික්ෂාපදය