කලකට පෙර මට අසන්නට ලැබුණා දුසිල්වත් භික්ෂූන් ලෙස හැඳින්වෙන්නේ පාරාජිකාවට පත් භික්ෂූන් වහන්සේලාට පමණක් බවත්, වෙනත් ශික්ෂාපද කඩන භික්ෂූන් වහන්සේලාට දුසිල්වත් භික්ෂූන් ලෙස කීම නොගැළපෙන බවත්, එබඳු භික්ෂූන් වහන්සේලා හැඳින්වෙන්නේ ලජ්ජා නැති භික්ෂූන් වහන්සේලා ලෙස බවත්.
එසේ වේ නම් මේ පිළිබඳ දහම් ග්‍රන්ථවල ...
Search found 42 matches
- Sat Dec 06, 2025 8:15 am
- Forum: විනය - Vinaya
- Topic: ලජ්ජා නැති භික්ෂූන් සහ දුසිල්වත් භික්ෂූන් අර්ථ දැක්වීම
- Replies: 0
- Views: 130
- Sat Dec 06, 2025 8:06 am
- Forum: විනය - Vinaya
- Topic: පැපිලියානේ ආර්‍යදේව රතන හිමි තම නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යෑම
- Replies: 0
- Views: 135
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි තම නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යෑම
පැපිලියානේ රතන හිමි තම නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යන බවක් පෙනෙනවා.
යූටියුබ් වෙබ් අඩවියේ "අපගේ YOUTUBE නාලිකාව හා එක්වන්න , සැමට ආරාධනා (A New Beginning)" යන මාතෘකා ඇති වීඩියෝවේ විස්තරයේ පහත දැක්වෙන බැංකු ගිණුම් අංක දක්වා තිබෙනවා:
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane ...

- Fri Dec 05, 2025 9:14 pm
- Forum: පොදු - General
- Topic: දුක්ඛතා තුන
- Replies: 0
- Views: 130
දුක්ඛතා තුන
දුක්ඛදුක්ඛතා, සංඛාරදුක්ඛතා, විපරිනාමදුක්ඛතා ලෙස දුක්බැව් තුනක් පිළිබඳ ධර්මයෙහි සඳහන් වෙනවා. මේ තුනෙන් දැක්වෙන්නේ මොනවා ද?
"දුක්ඛතා සූත්‍ර"
"දුක්ඛතා සූත්‍ර"
- Fri Dec 05, 2025 8:59 pm
- Forum: පොදු - General
- Topic: සංඝ යනු කවුරුන් ද?
- Replies: 0
- Views: 124
සංඝ යනු කවුරුන් ද?
බුද්ධ, ධම්ම, සංඝ ලෙස තෙරුවන් සඳහන් කිරීමේදී සංඝ යනු කවුරුන්ද යන්න වටගොඩ මග්ගවිහාරි හිමියන් විස්තර කරන අයුරු පහත සබැඳියට අදාළ වීඩියෝවේ දැක්වෙනවා. මම හිතන්නේ වටගොඩ මග්ගවිහාරි හිමියන්ගේ එම විස්තරය නිවැරදියි කියලා. ඒත් එම අර්ථ දැක්වීම ධර්ම ග්‍රන්ථ තුළ කවර ස්ථානයන්හි ඇත් දැයි දැනගැනීමට මම කැමතියි.
තව ද ...
තව ද ...
- Fri Dec 05, 2025 3:15 pm
- Forum: හඳුන්වාදීම් - Introductions
- Topic: කමල් වික්‍රමනායක
- Replies: 0
- Views: 243
කමල් වික්‍රමනායක
මම ගිහි පුද්ගලයෙක්. උපැවිදි වූ අයෙකු නොවෙයි.
මම බුදු දහම ප්‍රචාරය කිරීම පිණිස බෙහෙවින්ම යොමු වූ අයෙක්. Trekmentor යන නමින් වෙබ් අඩවි පවත්වාගෙන යන්නෙත් සංගායනා යන නමින් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේත් මම.
සමහර භික්ෂූන් වහන්සේලාට දැඩිව දොස් කීම නිසා සමහර භික්ෂූන් වහන්සේලා මා සමඟ අමනාප බවයි මම දන්න ...

- Fri Dec 05, 2025 2:30 pm
- Forum: පොදු - General
- Topic: අපාය දිව්‍යලෝකය පිළිබඳ කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ අධර්මවාදී ඉල්ලීම
- Replies: 0
- Views: 211
අපාය දිව්‍යලෝකය පිළිබඳ කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ අධර්මවාදී ඉල්ලීම
මීට මාස දෙකකට පමණ ඉහතදී වර්තමානයේ ජනප්‍රියතාවයක් ඇතිකර ගෙන ඇති කත්නෝරුවේ හිමියන් අපාය දිව්‍යලෝකය පිළිබඳ බොදු නොබොදු සියලු දෙනාගෙන් බලවත් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙසේයි:
මං බොහොම ඕනෑකමින් බොදු නොබොදු සියලු දෙනාටම ඕනෑකමින් කියනවා මරණින් මතු උපදින අපාය දිව්‍යලෝකය පැත්තකින් තියලා අත්තූපනායික ධර්ම, වේළ ...
මං බොහොම ඕනෑකමින් බොදු නොබොදු සියලු දෙනාටම ඕනෑකමින් කියනවා මරණින් මතු උපදින අපාය දිව්‍යලෝකය පැත්තකින් තියලා අත්තූපනායික ධර්ම, වේළ ...
- Fri Dec 05, 2025 12:59 pm
- Forum: පොදු - General
- Topic: අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති... ගාථාවේ අර්ථය
- Replies: 0
- Views: 572
අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති... ගාථාවේ අර්ථය
කත්නෝරුවේ සිරිධම්ම හිමි විසින් අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති ලෙස යෙදී ඇති ගාථාවේ අර්ථය විකෘති කිරීම පිළිබඳ මවිසින් ලියන ලද ලිපියට සබැඳිය පහත දැක්වෙනවා:
කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය "අචින්තිතම්පි භවති..." ගාථාවේ අර්ථය පටලවා ගැනීම
කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය "අචින්තිතම්පි භවති..." ගාථාවේ අර්ථය පටලවා ගැනීම
- Fri Dec 05, 2025 12:54 pm
- Forum: පොදු - General
- Topic: මහානායකවාදය
- Replies: 1
- Views: 168
මහානායකවාදය
කලකට පෙර මම මහානායකවාදය යන නමින් ලිපියක් ලියුවා. මේ තනතුර ධර්මයට විනයට නොගැළපෙන බවයි මගේ අදහස. ඒ පිළිබඳ අන් අයගේ මත ද ධර්මයට විනයට අනුව ඉදිරිපත් කරනවා නම් අගෙයි.
මම ලියූ ලිපියට සබැඳිය: මහානායකවාදය
මම ලියූ ලිපියට සබැඳිය: මහානායකවාදය
- Fri Dec 05, 2025 12:45 pm
- Forum: විනය - Vinaya
- Topic: නෙල්ලිගල හාමුදුරුවෝ පොළොව කැණීමෙන් ඇවතට පැමිණීම
- Replies: 0
- Views: 103
නෙල්ලිගල හාමුදුරුවෝ පොළොව කැණීමෙන් ඇවතට පැමිණීම
නෙල්ලිගල හාමුදුරුවෝ (වතුරකුඹුරේ ධම්මරතන හිමි) පොළොව කණින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළව තිබෙනවා.
ඇවතේ ස්වභාවය: පචීති
අදාළ ශික්ෂාපදය: පඨවිඛණන ශික්ෂාපදය (https://thripitaka.org/view/bjts/vp2p1/122)
වීඩියෝවට සබැඳිය: https://www.trekmentor.org/watch/yt/-gvgwjhnxAY
ඇවතේ ස්වභාවය: පචීති
අදාළ ශික්ෂාපදය: පඨවිඛණන ශික්ෂාපදය (https://thripitaka.org/view/bjts/vp2p1/122)
වීඩියෝවට සබැඳිය: https://www.trekmentor.org/watch/yt/-gvgwjhnxAY
- Fri Dec 05, 2025 12:02 pm
- Forum: පොදු - General
- Topic: සියුපිළිසිඹියාහි එන අත්ථපටිසම්භිදා සහ ධම්මපටිසම්භිදා යනු මොනවා ද?
- Replies: 0
- Views: 129
සියුපිළිසිඹියාහි එන අත්ථපටිසම්භිදා සහ ධම්මපටිසම්භිදා යනු මොනවා ද?
සියුපිළිසිඹියාහි එන අත්ථපටිසම්භිදා සහ ධම්මපටිසම්භිදා යනු මොනවා ද? මේ දෙකේ වෙනස කෙසේ දත යුතු ද?