භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යෑම ආදිය පිළිබඳව අවශ්‍ය වුවහොත් අධිකරණයේ පිහිට පැතීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ඔබේ අදහස් දැක්වීම සඳහා පහත දැක්වෙන සබැඳියෙන් යොමු වන්න.
"භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන ...
Search found 42 matches
- Thu Dec 11, 2025 9:24 pm
- Forum: පොදු - General
- Topic: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
- Replies: 3
- Views: 253
- Thu Dec 11, 2025 9:18 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
- Replies: 3
- Views: 835
භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි.
මම බලාපොරොත්තු වෙනවා මහ බැංකුවෙන් ඉල්ලන්න භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යනු ලැබීම, ණයවර පත් (credit card) පවත්වාගෙන යනු ලැබීම, ණය ගැනීම ආදී මූල්‍ය කටයුතු කරනු ලැබීම වැළැක්වීමට කටයුතු කරන ලෙස.
ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි ප්‍රත ...

- Wed Dec 10, 2025 8:22 am
- Forum: පොදු - General
- Topic: බෞද්ධයා නිර්මාශ විය යුතු ද?
- Replies: 0
- Views: 119
බෞද්ධයා නිර්මාශ විය යුතු ද?
බොද්ධයා නිර්මාශ විය යුතු ද යන්න පිළිබඳ වටගොඩ මග්ගවිහාරි හිමි කරන පැහැදිලි කිරීමක් පහත සබැදයෙන් යොමුවන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:
"බෞද්ධයා නිර්මාංශ විය යුතුද | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
මට වැටහුණ පමණින් එහිදී එහිමියන් පවසනුයේ යහපත් චේතනාවක් ප්‍රධානව පවත්නා ක්‍රියාවකද ...
"බෞද්ධයා නිර්මාංශ විය යුතුද | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
මට වැටහුණ පමණින් එහිදී එහිමියන් පවසනුයේ යහපත් චේතනාවක් ප්‍රධානව පවත්නා ක්‍රියාවකද ...
- Tue Dec 09, 2025 2:36 pm
- Forum: විනය - Vinaya
- Topic: පරවාහැර චන්දරතන හිමි රු 50000 ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම
- Replies: 0
- Views: 138
පරවාහැර චන්දරතන හිමි රු 50000 ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම
මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. පහත සබැඳියෙන් දැක්වෙන වීඩියෝවට අනුව පරවාහැර චන්දරතන හිමි මුදල් භාවිතා කරන බවයි ගම්‍ය වන්නේ.
"ආපදාවෙන් හානි වූ විහාරස්ථාන වෙනුවෙන් පරවාහැර චන්දරතන නායක හිමියන්ගෙන් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්"
මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූප ...
"ආපදාවෙන් හානි වූ විහාරස්ථාන වෙනුවෙන් පරවාහැර චන්දරතන නායක හිමියන්ගෙන් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්"
මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූප ...
- Tue Dec 09, 2025 7:52 am
- Forum: පොදු - General
- Topic: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
- Replies: 3
- Views: 253
Re: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
දණ්ඩ නීති සංග්‍රහයේ ආගම පිළිබඳ වූ වැරදි කිහිපයක් සඳහන්ව තිබෙනවා. ඒ අනුව අදාළ වැරදි සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාව පවතිනවා.
පහත දැක්වෙනුයේ එම වැරදි දැක්වෙන XV පරිච්ඡේදයේ උපුටා ගැනීමක් දැක්වෙන වෙබ් පිටුවක් වෙත සබැඳිය:
"දණ්ඩ නීති සංග්‍රහයේ ආගම පිළිබඳ වූ වැරදි"
පහත දැක්වෙනුයේ එම වැරදි දැක්වෙන XV පරිච්ඡේදයේ උපුටා ගැනීමක් දැක්වෙන වෙබ් පිටුවක් වෙත සබැඳිය:
"දණ්ඩ නීති සංග්‍රහයේ ආගම පිළිබඳ වූ වැරදි"
- Mon Dec 08, 2025 2:48 pm
- Forum: විනය - Vinaya
- Topic: සඟ සතු දේපළ ගිහියන්ට දන් දීම
- Replies: 0
- Views: 143
සඟ සතු දේපළ ගිහියන්ට දන් දීම
අලුත්ගම මංගල හිමියන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20 ක ඉඩමක් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබා දුන් බව ලංකාදීප පුවත්පතේ පළව තිබෙනවා.
නිවාස අහිමි වූ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස යමක් කර තිබීම යහපත් ක්‍රියාවක්. ඒත් සඟ සතු දෑ ගිහියන්ට දෙන්න හැකි ද යන්න මට අපහැදිලියි. එබැවින් මෙවන් දෑ පිළිබඳ විනයේ සඳහන්ව ඇත ...
නිවාස අහිමි වූ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස යමක් කර තිබීම යහපත් ක්‍රියාවක්. ඒත් සඟ සතු දෑ ගිහියන්ට දෙන්න හැකි ද යන්න මට අපහැදිලියි. එබැවින් මෙවන් දෑ පිළිබඳ විනයේ සඳහන්ව ඇත ...
- Mon Dec 08, 2025 2:39 pm
- Forum: පොදු - General
- Topic: Right Religion: Purpose of religion
- Replies: 0
- Views: 121
Right Religion: Purpose of religion
Recently I launched a new website. It is published in English. Below is the link to the first article.
What is the purpose of religion?
What is the purpose of religion?
- Sun Dec 07, 2025 11:23 am
- Forum: පොදු - General
- Topic: ධර්ම දේශනාවක ගුණාත්මක බව අගයන්නේ කෙසේ ද?
- Replies: 0
- Views: 135
ධර්ම දේශනාවක ගුණාත්මක බව අගයන්නේ කෙසේ ද?
යම් කිසි ධර්ම දේශනාවක ගුණාත්මක බව අගයන්නේ කෙසේ ද යන්න ගැන දැන ගැනීමට කැමතියි.
මේ පිළිබඳ අදහස් මෙම මාතෘකාව යටතේ පළ කරන්න.
මේ පිළිබඳ අදහස් මෙම මාතෘකාව යටතේ පළ කරන්න.
- Sun Dec 07, 2025 9:33 am
- Forum: පොදු - General
- Topic: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
- Replies: 5
- Views: 355
බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
අද දින මම කෝරලයාගම සරණතිස්ස හිමිගේ දහම් දේශනාවක් ශ්‍රවණය කිරීමේදී මෙවන් කරුණක් ගැන අසන්න ලැබුණා. ඒ තමයි ධර්ම දේශනා කරන විට අපිට වැරදෙන බවත්, ඒ නිසා අපි ධර්ම දේශනා කරන්න නුසුදුසු බවත්, එසේ වුවත් මේ තරමින් වත් දහම් දේශනා කරන්න අය නොමැති නිසා දහම් දේශනා කරන බවත්, වැරදුන විට ප්‍රසිද්ධියේම නිවැරදි කිරීම ...
- Sat Dec 06, 2025 8:30 pm
- Forum: පොදු - General
- Topic: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
- Replies: 3
- Views: 253
බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතිය හැකි ද? පිහිට පතනවා නම් කවර කාරණා අරභයා පිහිට පැතීම සුදුසු ද? මේ පිළිබඳ අන් අයට ඇති අදහස් දැනගැනීමට කැමතියි.