භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම ගිහියන්ට සුදුසු ක්‍රියාවක් ද, භික්ෂූන් වහන්සේලාට සුදුසු ක්‍රියාවක් ද, අතීතයේ එවැනි ක්‍රියාවන් සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන් දක්වන විස්තර පහත සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:
"සිවුරු හරවා යැවීම වැරදිද ? | පූජ්‍ය වටගොඩ ...
Search found 43 matches
- Tue May 26, 2026 8:41 pm
- Forum: විනය - Vinaya
- Topic: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?
- Replies: 0
- Views: 100
- Mon Mar 30, 2026 8:58 pm
- Forum: විනය - Vinaya
- Topic: ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
- Replies: 0
- Views: 537
ගීත අනුසාරයෙන් දහම් දෙසීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
දින කිහිපයකට කලින් පයාගල නන්ද හිමි විසින් ගීත පිළිබඳ විස්තර කිරීම් සහිත වීඩියෝ දෙකක් අන්තර්ජාලයට එක් කොට තිබෙනු මට දකින්නට ලැබුණා. පහත දැක්වෙනුයේ එම වීඩියෝවලට සබැඳි:
"සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
"අතිතය සිහිනයක් පමණයි | atitaya ...
"සිංහල ගිත දහම් ඇසින් | payagala nanda thero | sinhala song | perum puragena a sansare"
"අතිතය සිහිනයක් පමණයි | atitaya ...
- Thu Mar 19, 2026 11:27 am
- Forum: පොදු - General
- Topic: ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?
- Replies: 0
- Views: 411
ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?
සම්මුති සත්‍යය, පරමාර්ථ සත්‍යය සහ ආර්යය සත්‍යය ලෙස සත්‍යය වර්ග තුනක් ඇති බවත් ආර්යය සත්‍යයෙන් පරමාර්ථ සත්‍යය වෙනස් විය හැකි බවත් වටගොඩ මග්ගවිහාරි හිමිගේ පහත සැබැඳියෙන් යොමුවන වීඩියෝවේ කියැවෙනවා:
"සත්‍ය ගැන හැදින්වීමක් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
එහිමියන් පවසන ඒ සමහරක ...
"සත්‍ය ගැන හැදින්වීමක් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"
එහිමියන් පවසන ඒ සමහරක ...
- Sun Mar 08, 2026 7:15 am
- Forum: පොදු - General
- Topic: සකාය නිරුත්ති යන්නෙන් අදහස් වන්නේ බුදුන් වහන්සේ දහම් දෙසූ පාලි භාෂාව ද නැත්නම් දහම් අසන අයගේ භාෂාව ද?
- Replies: 0
- Views: 300
සකාය නිරුත්ති යන්නෙන් අදහස් වන්නේ බුදුන් වහන්සේ දහම් දෙසූ පාලි භාෂාව ද නැත්නම් දහම් අසන අයගේ භාෂාව ද?
පාලි භාෂාවෙන් ඇති ත්‍රිපිටකය වෙනත් භාෂාවන්ට හැරවීම නොකළ යුතු බව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි විස්තර කරන ආකාරය පහත දැක්වෙන සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.
සකාය නිරුත්ති යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලි භාෂාවම බවත් දහම් අසන අයගේ ස්වකීය භාෂාව නොවන බවත් එහිමියන් විස්තර කරනවා.
සබැඳිය: "ත්‍රිපිටකය ප ...
සකාය නිරුත්ති යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලි භාෂාවම බවත් දහම් අසන අයගේ ස්වකීය භාෂාව නොවන බවත් එහිමියන් විස්තර කරනවා.
සබැඳිය: "ත්‍රිපිටකය ප ...
- Mon Mar 02, 2026 2:39 pm
- Forum: විනය - Vinaya
- Topic: තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?
- Replies: 0
- Views: 226
තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ ද?
ලංකාවේ යම් යම් ස්ථානවල තාවකාලික පැවිද්ද ලබා දෙන බව පෙනෙන්න තිබෙනවා.
පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන වීඩියෝව තුළ කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි ඊට එරෙහිව අදහස් ඉදිරිපත් කරන අයුරු දකින්න පුළුවන්:
"තාවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟද? | Kiriwaththuduwe Ariyadassana Thero"
පහත දැක්වෙන සබැඳියෙන් යොමුවන ව ...

- Wed Feb 25, 2026 11:13 am
- Forum: විනය - Vinaya
- Topic: ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඊට මුදල් දමන ලෙස ඉල්ලීම
- Replies: 0
- Views: 213
ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඊට මුදල් දමන ලෙස ඉල්ලීම
මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඊට මුදල් දමන ලෙස ඉල්ලන ආකාරය දැක්වෙන වීඩියෝවකට සබැඳිය පහත දැක්වෙනවා. එහිමියන් ඊට ජාතික පිංකැටය යන නමද ආදේශ කරනවා.
"සඟ සමුළු තියෙනකොට අනුර කුමාර්ගය ආණ්ඩුව කුපිත වෙන්නේ ඇයි? ඥානසාර හිමි සියල්ල ...
"සඟ සමුළු තියෙනකොට අනුර කුමාර්ගය ආණ්ඩුව කුපිත වෙන්නේ ඇයි? ඥානසාර හිමි සියල්ල ...
- Thu Feb 05, 2026 8:41 am
- Forum: පොදු - General
- Topic: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
- Replies: 5
- Views: 439
Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
මෙහිදී ලබා දී ඇති සිංහල පරිවර්තනය ගැන අදහසක් නොමැත (බුද්ධ කාලයේ අටුවා තිබුනේද නැත) නමුත් පෙලදහමේ කියවෙන ආකාරය මෙසේ අදහස් කල හැක,
කාරණා 3කි,
1. යමෙක් යථා ධර්මය (ලෝකයේ කරයි
2. දේශනා කරන කාරණා අර්ථවත්ව (දැනගෙනම) දේශනා කරයි
3. තමා ඒ තුලින්(දේශනා කරන කාරණා) ධර්මාවබෝධය , යථාවබෝධය ලබා ඇති බව ප්‍රත්‍යක්ෂ ...
- Fri Jan 02, 2026 8:18 pm
- Forum: පොදු - General
- Topic: මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?
- Replies: 1
- Views: 223
Re: මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?
මෙහිදී දින කාල වකවානු නියම කර ගැනීම පිළිබඳව කිසිම ධර්මමය පදනම් නැති බවයි බලංගොඩ රාධ හිමි පවසන්නේ.
(කාලය: 01:32:00 පමණ සිට ඉදිරියට)
https://www.trekmentor.org/watch/yt/oiJJeG1asRU
(කාලය: 01:32:00 පමණ සිට ඉදිරියට)
https://www.trekmentor.org/watch/yt/oiJJeG1asRU
- Fri Jan 02, 2026 7:47 pm
- Forum: පොදු - General
- Topic: මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?
- Replies: 1
- Views: 223
මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?
යම් පුද්ගලයෙකු මිය ගිය පසු කෙතරම් දින ගණනකට පසුව බණ කිව යුතු ද, කෙතරම් දින ගණනකට පසු දානය දිය යුතු ද?
මේ පිළිබඳ විවිධ දේශකයින් වහන්සේලා විවිධ අදහස් දක්වන බව පෙනෙන්න තිබෙනවා. මම නම් මේ ආකාරයේ දින නියම කිරීමක් ධර්මයේ ඇති බව දැක නැහැ.
කැළණියේ ශාසනවංශ හිමි පවසන්නේ පුද්ගලයෙකු මිය යෑමෙන් අටවන දවසේ බණ ක ...
මේ පිළිබඳ විවිධ දේශකයින් වහන්සේලා විවිධ අදහස් දක්වන බව පෙනෙන්න තිබෙනවා. මම නම් මේ ආකාරයේ දින නියම කිරීමක් ධර්මයේ ඇති බව දැක නැහැ.
කැළණියේ ශාසනවංශ හිමි පවසන්නේ පුද්ගලයෙකු මිය යෑමෙන් අටවන දවසේ බණ ක ...
- Thu Jan 01, 2026 3:00 pm
- Forum: පොදු - General
- Topic: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
- Replies: 5
- Views: 439
Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ බ්‍රාහ්මණවග්ගයේ චංකී සූත්‍රයේ සදහන් වෙනවා කවරෙකු කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගත යුතු ද කියා. එහිදී ඒ පුද්ගලයාව ලෝභ ධර්මයෙහි, ද්වේෂ ධර්මයෙහි හා මෝහ ධර්මයෙහි මනාව පරික්ෂා කර බලා ලෝභ ධර්මයෙන්, ද්වේෂ ධර්මයෙන් හා මෝහ ධර්මයෙන් විශුද්ධ බව මනාව දැක ඔහු ක ...